කොළඹ සිට යාපනය බලා බඩු ප්‍රවාහනය කළ ලොරියක් පුත්තලමේදී පාරෙන් ඉවතට පැන ගසක හැපි ගසද කඩාගෙන ඉදිරියට ගොස් කලපුවට පෙරැලී ඇත.
තුවාල ලැබූ ලොරි සහයක පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
සුළු තුවාල සිදුවී ඇති බව පුත්තලම පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ වැරැද්ද. ඉස්සර වගේ තාර ගැලවිලා ,ගල් පෑදිලා, වළවල් හෑරිලා නැතුව ලස්සනට කාපට් දාලා දුන්නාම ඕක තමා වෙන්නේ. (නි)
බොහෝ අනතුරු වලට හේතුව නොසැළකිළිමත්කමයි (නි)
යාපනයට තව ගොඩක් දුර යන්න තියෙනවා (නි)