ශ්රී ලංකාවේ විපක්ෂයට හෝ ඇතැම් බටහිර රටවලට රටේ සංවර්ධනය නතර කළ නොහැකි යැයි මහින්ද රාජපක්ෂ ජනපති මොරවක දී ප්‍රකාශ කළේය.
‘පිටරට සිටින ඇතැම් දෙමළ පිරිස්වලට ද, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන නතර කළ නොහැකියි. මේ බලවේග මේ සියල්ලම කරන්නේ රටේ දියුණුව වලක්වා ලීමට‘ යැයි ද ජනපති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාදිපති තුමා ගේ ප්‍රකාශයට මම හිසනමමී.(නදී)
පේන්ඩ ඇති රටේ දියුණුවක් නැහැ.මිනිසුන්ගේ ඇස් රැවටීමක් නම් සිදුකර ඇත. (අ)
"ශ්රී ලංකාවේ විපක්ෂයට හෝ ඇතැම් බටහිර රටවලට රටේ සංවර්ධනය නතර කළ නොහැකි යැයි......" ජනාධිපති තුමා කියන කතාව ඇත්ත. මොකද ඔවුන්ට නතර කරන්න පුළුවන් එකම දෙයත් සැබෑ සංවර්ධනය නිසා. අපි ඕකට සංවර්ධනය කියල නම දාගත්තට බටහිරට ඕක විහිළුවක්. (නදී)
මහත්තයෝ, ඔය ඉන්න වැඩකට නැති තානාපතිවරු ටික අයින්කරලා හොඳ උගත් වැදගත් අය පත් කරනවා නම්, ඔය පිටරට ඉදන් උඩුබුරන අයියලා නිකම්ම නවතී.(නදී)
ඉදිරි ගමන නරක නැහැ. ආපස්සට හැරිලා ඉස්සරහට ගියත් ඒකත් ඉදිරි ගමනක් නේ. (නදී)