බස්නාහිර පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ විදේශ සංචාර සඳහා කලකට පෙර ටිකට් මිලට ගැනීමේදීත් ඉවත දමන ද්‍රව්‍ය වෙන්දේසි කිරීමේදීත් කළැයි කියන දූෂණ හා අක‍්‍රමිකතා සබන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එහි වත්මන් පාලනාධිකාරියට දැනුම් දුන් බව කොළඹ වංචා විමර්ශන අංශය අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පී.එම්. අමරසේන මහතා වෙත දැනුම් දුන්නේය. හිටපු මන්ත‍්‍රී ඩික්සන් පෙරේරා මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වනුයේ 1998 පෙබරවාරි සිට 2005 මාර්තු 11 වැනි දින දක්වා එම අක‍්‍රමිකතා හා දූෂණ සිදු වී ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd