බටපොල කිරිමැටියේ නිවසක දවසක් පමණම අතහැර දමා සිටි දරු දෙදෙනා ගාල්ලේ කිතුලම්පිටියේ ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලියා ඛාත් මහතා නියෝග කළේය.
බටපොල කිරිමැටියේ නිවසක දවසක් පමණම අතහැර දමා සිටි දරු දෙදෙනා ගාල්ලේ කිතුලම්පිටියේ ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලියා ඛාත් මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අසරණ ළමයි(දිල්)
තම ළමයි තුන්දෙනා අත්හැරලා කොහේ ගියාද (දිල්)
අනේ අප්පේ ඇති යන්තම් ඇති ගඟකට හෝ ලිඳකට වීසි නොකර ගෙදර දාල ගිය එක. මේවා අනාගත මහා ඛේදවාචකයක පෙර නිමිති.(නදී)
ගිය නුවන ඇතුන් ලවාවත් ආපසු අදින්න බැහැ කියනවානේ. අද මිනිස්සු දරුවන් සමග මැරෙන විට දරුවන් අත හැර දමා යන විට මිනිසුන් කුසගින්නේ පෙලෙන විට ඇති වෙන්නේ පස්චත්තාපයකි. අපි ද ඔවුන්ට ඒ ඉරණම උරුම කරදීමට යම් ප්‍රමාණයකින් ඡන්දය ලබා දී දායක වූයෙමු. ඒ සිදු වූ වරද ගැන අද දහස්වර දුක් වෙමු. (නදී)
ඉතිහාසයේ කෙදිනකවත් මේ වගේ දේවල් සිදු වුනේ නැහැ. අපි නොදන්නවට තව කොපමණ දරුවෝ බඩගින්නේ ඉන්නවාද? (නදී)
විජේපාල, ඔබ වගේම මගේ භාර්‍යාවත් උදෙන්ම ගිහින් දේශප්‍රේමීන්ට කතිරේ ගහලා අද අම්ම මූ නැතිව බනිනවා. අපි නම් දැනගෙන හිටියා ඔය දේ සිද්ද වෙයි කියලා.(නද)ී