
(සුමිත් පොතුපිටිය)
ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් අයියා - මලෝ දෙපලක් අතුරුදන්ව ඇති බව පොලිසිය සදහන් කරයි .
මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් දරන කුඩා ධීවර බොට්ටුවේ ගමන් කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටී දෙදෙනෙකි.
අවට පිරිස් විසින් බෝටු යොදාගනිමින් අතුරුදන් පුද්ගලයින් සොයමින් සිටීන අතර, අනතුරට පත් බෝටටුව වෙරලට ගොඩගසා ඇති බව සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd