කිරින්ද වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් අනතුරට ලක්වි එක් ධීවරයෙක් පිහිනා ගොඩට පැමිණ ඇතැයි පොලීසිය කියයි. තිස්සමහාරාමයෙ ධීවරයෙක් අතුරුදන්ව ඇතැයි ද ඔහු සෙවීමේ කටයුතු නාවික හමුදාව සිදුකරන බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් නොවේවා කියා පතමි (නි)
මේ දවස් වල මුහුද සැරයි (නි)
ඇයි පුත්තලමින් ගිය බෝට්ටුවකුත් පෙරළිලාලු නේද? (නි)
අනතුරක් නොවේවා (නි)
නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණීමට හැකිවේවා! (නි)
පව් තමන්ගේ ජීවිත අවධානමේ තියාගෙන මේ අය මුහුදු යන්නේ කොයි තරම් දුෂ්කර ගමනක්ද? ආරක්ෂිත කබා දාන්න කියන එක ගණනනට ගන්නවා නම් මේ කරදර නෑනේ. (ස)
ආරක්ෂිත කබා ලබාදීම ඉක්මන් කලයුතුය. ඒ වගේම සියලු ධීවරයන්ට එය පැලදීම ගැන අවබෝදයක් ලබා දිය යුතුයි. දන්නවනේ පෞද්ගලික බස් වල අයට දීපු නිල ඇදුම . ඒක අදින්නේ ඉස්සරහ චෙක් කරනවා කියල කෝල් එකක් අවොත් විතරයි.(නදී)