බටහිර ඉන්දීය කොදෙව් එක්ක ඊයේ (20) තිබ්බ මැච් එක අපි කවුරුත් බලන් හිටපු තරඟයක්.
ක්‍රිස් ගේල් අපිට කොහොම සලකයිද කියල තමයි අපි කවුරුත් බලන් හිටියේ.
ඒ අවශ්‍යතාවය අපිට වගේම ගේල්ටත් උපරිමයෙන් තිබ්බා. මොකද ගේල් බැට් එකත් අරන් පිටිය ගාවට ආ විට ඔහුව විනිසුරුවරයෙක් නැවත රැගෙන ගිය හැටි කාගේත් අවධානයට ලක් උනා.
නමුත් ප්‍රේක්ෂකයින් නම් එක හඩින් කෑ ගහලා ඉල්ලුවේ ගේල්ට බැට් කරන්න දෙන්න කියලා
ඒ වීඩියෝව මෙතනින් බලන්න....
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැට් එකත් අරන් පිටියට එන්න හදපු ගේල්ව නැවත හරවා යැවූ විනිසුරු වරයා