බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බ්‍රිස්බේන් නුවරදී අද (30) පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තර⁣ගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඩ් ලකුණු 19 කට කඩුලු 3 ක්ද, මුස්තෆිසුර් රහමන් සහ මෙ⁣සැඩෙක් හොසේන් කඩුලු 2 බැගින්ද බිඳහෙළමින් සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

 

වැඩිදුර විස්තර සඳහා 

වෙත පිවිසෙන්න


-036