බූස්ස කඳවුරේ රඳවා සිටි බංගලිදේශ ජාතිකයින් 61 දෙනෙකු මිහින් ලංකා ගුවන්සේවයට අයත් එම්.ජේ 501 දරණ ගුවන්යානයෙන් අද මෙරටින් පිටුවහල් කළ බව ආගමන විගමන පාලක ප‍්‍රත්‍යන්ත හා විසා කටයුතු එම්.එන් රණසිංහ මහතා කීවේය.
මෙලෙස පිටුවහල් කළ වූවන් අතර පිරමි හැටක් ක් කහ එක් කාන්තාවක් වූහ.
මොවුහු මිට මාස එකහමාරකට පමණ පෙර මුහුදේදී අත්අඩංගුවට පත් වූවෝ වෙති.
ආගමන විගමන පාලක ජනරාල් චූලාන්නද පෙරේරා මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පාලක විමර්ශන ආර්.එස්.එන් රාජපක්ෂ මහතාගේ අධීක්ෂනය යටතේ පිටත්වීමේ පර්යන්තයේ ඊයේ රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ස්කන්ධ රාජා සහ ජයන්ත රත්නායක යන මහත්වරුන් විසින් මොවුහු පිටුවහල් කිරීමට අදාල කටයුතු කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලි අය හිතාගෙන ඉන්න ඇත්තේ ලංකාවත් යුරෝපාවක් හෝ මැද පෙරදිග තෙල් සම්පත් රටක් කියලා. ඒකයි එන්න ඇත්තේ. එයාලා දන්නේ නැතිව ඇති ලංකාවේ අය බෝට්ටු වල එල්ලිලා හොරෙන් ඕස්ට්‍රෙලියාවට හෝ ඉතාලියට පැනලා යන්න හදන එක ගැන.(නදී)
මැද පෙරදිග ඉන්න ගෘහ සේවිකාවන්ට දුක ඇති. එයාල බංගලා දේශ අයට හරිම ආදරෙයි.(නදී)
මනුෂ්‍යාට උදව් කලයුත්තේ මනුස්සයෙක් පමණයි. අපේ අය විතරක් ඉතාලි/ඕස්ට්‍රේලියා/කැනඩා ගියාම හරිද ? එත් මිනිස්සු .(නදී)
ඇයි අපේ වියදමෙන්ද ඒකත් කළේ. නිකන් නෙවේ ගහලයි එලවන්ට තිබුනේ. එක්කෝ ටිකට් එකේ ගාන හරියන්ට කෑම විතරක් දීලා වැඩ ගන්ටයි තිබුනේ. අපේ අය මැදපෙරදිග අනාත් වෙලා ඉන්නවා නොමිලේ ගෙන්වා ගන්ට.(නදී)
පිටුවහල් කළ එක හොදයි.නැත්නම් තව ජාතියක් හැදෙයි (නි)
බංගාලියන්ගේ එක පුළුටක්වත් ලංකාවේ තියාගන්න නරකයි (නි)
ලොකු දෙයක්. කට්ටියටම ඕක අමතක වෙලා හිටියේ.(නදී)
මේතරම් දින ගණනක් තියා නොගෙන ඉක්මනින්ම පිටුවහල් කරන්නයි තිබූනේ. නමූත් ප්‍රමාද වෙලා හරි පිටුවහල් කළ එක හොදයි... නැත්නම් පසූව නැති ඉල්ලීම් ඉල්ලමින්, කොටි වගේ යූද්ධයකට එයි. නැත්නම් වෙන්නේ අනූකම්පාව භූමි කම්පාව වෙන එකයි. (නි)
ලසන්ත අපිට ඕනතරම් සල්ලි තියන හින්දයි එහෙම කෙරුවෙ ඈයි මීට කලින් මේ වගේ දේවල් දෑකල නෑත්ද?(නදී)
ඔවුන්ව පිටුවහල් කිරීම ගැන අහන්නත් සතුටුයි. නමුත් නීත්‍යානුකූල නොවන අන්දමින් ලොව පුරා ජීවත්වන අපේ මිනිසුන්ට මොකද වෙන්නේ.(නදී)
අලි මදිවට හරක් කිව්වලු. ඉන්දියන්, පකිස්තාන් දැන් බංගලි. බංගලි මාල ගෙනත් ද දන්නේ නැහැ.(නදී)