IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බිංගිරිය පාපැදි සවාරිය අද

ලෝක දුම්වැටි දිනයට සමගාමීව බිංගිරිය සංවර්ධන පදනම සංවිධානය කරන බිංගිරිය මල් වසන්තය ස්ටැන්ඩර්ඞ් පාපැදි සවාරිය අද (31) පෙරවරු 8.00 ට හලාවත උඩුබද්දාව මහජන කී‍්‍රඩාංගණය අසලින් ආරම්භ වේ.

උඩුබද්දාව, නාත්තණ්්ඩිය හරහා තෝප්පුව, මාරවිල, හලාවත මාර්ගයේ පැමිණ බිංගිරිය හෙට්ටිපොල මාර්ගය ඔස්සේ උඩුබද්දාව මහජන කී‍්‍රඩාංගණය අසලින් තරගය නිමාවට පත් වේ. තරගයේ මුළු දුර කිලෝමීටර් 132කි.

කුරුණෑගල සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක වල තරගකරුවන්ට සහභාගි විය හැකි මෙම පාපැදි තරගයේ එහි ජයග‍්‍රහකයාට යතුරු පැදියක් පිරිනැමේ. සෙසු ස්ථාන ලබන කී‍්‍රඩකයන්ටද වටිනා ත්‍යාග පිරිනැමේ.

 



අදහස් (0)

බිංගිරිය පාපැදි සවාරිය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site