
(වික්ටර් සෝමවීර)
ජාත්‍යන්තර මටිටමින් ක්‍රීඩා තරග පැවැත්විය හැකි ආකාරයට රුපියල් කෝටි 75 ඇස්තමෙින්තු මුදලක් වැයකරමින් බිංගිරිය මහජන ක්‍රීඩා භූමියේ ඉඳිකෙරෙන ගෘහස්ථ ක්‍රීඩාගාරය දැනට වසර පහක පමණ කාලයක සිට කැලෑවට යට වෙමින් පවතී.
මෙම ක්‍රීඩාගාරය විශාල පිහිනුමි තටාකයකින් සමන්විත වන අතර කාමර විශාල ප්‍රමාණයකින් යුක්ත නේවාසිකාගාරයක්, විවෙිකාගාරයක් ක්‍රීඩා නැරඹුමිගාර සංකී්රණයක් ඇතුලු පහසුකමි රැසකින් යුක්ත වේ.
2017 වසරේ යහපාලන රජය පැවැති කාලයේ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු වු දයාසිරි ජයසේකර මහතාගේ ආරාධනයෙන් රජයේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් මුල්ගල් තබා මෙහි ඉඳිකිරීමි කටයුතු ආරමිභ කළේය.
පිහිනුමි තටාකයේ වැඩ අවසන් කිරීමට ඉතිරිව තිබී ඇත්තේ බිමට ටයිල් කැට ඇල්ලීම පමණි. පිහිනුමි තටාකයට පමණක් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ අටකි.
බිංගිරිය මහජන ක්‍රීඩාංගනයේ මුල්ගල් තබා වැඩ ආරමිබ කරන ලද ක්‍රීඩාගාරයේ ඉඳිකිරීමි කටයුතු වසර හතරක පමණ කාලයක සිට නතර වී තිබිම නිසා ගොඩනැගිලි සංකී්රණය කැලෑවට යටවෙමින් අභාවයට ගොස් ඇත.


2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිංගිරියේ ක්‍රීඩා පාසලට වෙච්ච දේ
නිමල් Monday, 23 October 2023 06:28 AM
දියගමටත් ඔය සන්තෑසියම වෙයි ද? දැනටමත් ප්‍රේක්ෂකාගාරයේ වහලය සුළගේ ගසාගන ගොස් වසර ගණනක්. ඒ මදිවට ප්‍රදේශයේ දේශපාලන බලවතාට අවශ්‍ය තවත් ක්‍රීඩා විද්‍යාලයක් එහි පිහිටුවන්න.