බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවකුගේ සැලැස්මක් අනුව කන්තලේ තඹලගමුවේ ග‍්‍රාමසේවා නිලධරයකුගෙන් රුපියල් තුන් ලක්ෂයක කප්පමක් කන්නට ගිය බව කියන කුරුණෑගල අඹුසැමි යුවළක් කන්තලේ වැඩ බලන මහේස්ත‍්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය විසින් ලබන 13 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. තඹලගමුවේ පොලිස් නිලධරයකු ලෙස පෙනී සිටි සිරකරු බෝගම්බර සිට තඹලගමුවේ ග‍්‍රාමසේවා නිලධරයකුට දුරකතන ඇමැතුමක් දී ඔහුට කොටි සම්බන්ධයක් ඇති බවත් එයින් බේරිමට නම් ලංකා බැංකුවේ කුරුණෑගල ශාඛාවේ ගිණුමකට මුදල් තැන්පත් කළ යුතු බවත් තර්ජනය කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd