මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවෝ 14 දෙනෙක් වහළට නැග උද්ඝෝෂණයක් ඇරැඹූහ.
තමන් නිදහස් කරන ලෙස ඔවුහු ඉල්ලති.
මරණීය දණ්ඩනය නියම වූ අයද ඒ අතර වෙති.
බෝගම්බර බන්ධනාගාර නේවාසිකයන් පල්ලේකැලේ දුම්බර බන්ධානාගරයට ගෙනයෑම අරඹා ඇති අතර තවත් 600ක් පමණ බෝගම්බර සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා විදියට මරණ දණ්ඩනය හිමි වූ සිරකරුවන්ට එලියට එන්න බැහැ නේද? ඔවුන් කොහොමද වහලට නැග්ගේ.(නදී)
හිරේ ඉන්නේ ඔක්කොම වැරදි කරපු අයද ? ඇයි ඒ වගේ කෝණයකින් බලන්නේ. ඔයාලා ලංකාවේ නේද? (නදී)
ජේ වී පී අයත් හිරේ ඉන්නවද?මේ වගේ දේවල් සංවිදානය කරන්න.(නදී)
ඔන්න ඔවුන් ටික වහලෙන් බස්සලා ඉක්මනටම එල්ලලා දාන්න. අපරාද කරලා තව උද්ගෝෂණ කරන්නත් යනවා.(නදී)
වැලිකඩ මතකද? (දී)
ගිය වතාවේ වගේ යුද්ධ කරපු නැති එක හොදයි (දී)
මෙම මිනී මරුවන් මේ ගැන හිතන්න තිබුනේ මෙවන් සහ ගහන අපරාධ කිරීමට පෙරයි.(දී)
කරපු වැරදි මතක නැද්ද? මරපු මිනිස්සු ආයේ ඒවිද. (නදී)
කරන කලට පව් මිහිරිය මී සේ (දී)
වැරදි කරන කොට මේවා තේරුනේ නැද්ද? (දී)
සමහර අය හිතන් ඉන්නේ උද්ගෝෂණය කලාම ඕන දෙයක් ලැබෙනවා කියලා.(නදී)