
( චන්දන හෙන්දුරුගොඩ )
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
දිනපතා උදෑසන 8.30 පමණ පුත්තලමට ලගා වෙන මෙම බලවේග කට්ටලයේ තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා දුම්රිය ධාවන කල නොහැකි බව දුම්රිය රියදුරු මගීන්ට පවසා ඇත.
මේ නිසා මෙම දුම්රියේ දිනපතා පැමිණෙන පුත්තලම කාර්යාල සේවකයින් ඇතුළු මගීන් දැඩි දුෂ්කරතාවයට පත්වූ බව කියති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතාම දුම්රියන් මග නවතී. මේවාට විරුද්ධව අලුත් නීති පැනවිය යුතුය.
පොහොට්ටු කාරයෝ වැඩ පටන් අරගෙන වගේ