මහා ක්‍රිකට් තරගයක් වෙනුවෙන් මහනුවර දී අන්තරාකාරී සහ මාර්ග අවහිර වන පරිදි පාසල් සිසුන් පිරිසක් රැගෙන ගියැයි සැකපිට මෝටර් රථ දෙකක්, මොන්ටෙරෝ ජීප් රථයක් සහ කැබ් රථ දෙකක් රියදුරන් ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පාසල් සිසුහු අවවාද කර මුදා හරිනු ලැබූහ.
පාසල් ක්‍රිකට් තරග සමයේ මාර්ග අවහිර වනසේ සහ අන්තරායකාරී ලෙස රිය නොපදවන ලෙස පොලිසිය උපදෙස් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතින් හැම බිග්මැච් කාලෙටම වෙන දෙයක්. වැඩේ තියෙන්නේ පොලිසියේ ලොකු මහත්තුරුගේ ළමයි මේවට සම්බන්ද නිසා එච්චර සීරියස් නැතුව ඇති. ඔය යන්නේ උදේට පාසල් වෑන් ලොකු කාර් එහෙම පැතී කන්නාඩි කොඩියෙන් වහගෙන. (අ)