(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලුම පුරවැසියන් එක පැත්තකින් සතුටු විය යුතුයැයි කියා තමා විශ්වාස කරන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සතුට තාවකාලික වෙන්නත් පුළුවන් බැවින් සතුටු වීමෙිදී ප්‍රවේශම් විය යුතු බව ද කබීර් හෂීම් මහතා කීය.
මූල්‍ය අරමුදලෙන් ණය ගෙන දෙවන තුන්වන වරටත් බංකොලොත් වූ රටවල් තිබෙන බව කී කබීර් හෂීම් මහතා අයි.එම් එෆ් කොන්දේසි හරියටම ඉටු කර ගොඩ ගිය රටවල් ද තිබෙන බව සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘බංකොලොත් බවින් මිදීම ගැන සියලු ලාංකිකයන් සතුටු විය යුතුයි‘