හෙරොයින් මත් කුඩු ඇනවුමක් ලැබුණු විගස හෝටලයකින් තේ කෝප්පයක් බී වැසිකිළියට ගොස් ශරිර කෘත්‍යයෙන් පසු කුඩු පැකැට්ටුවක් එළියට ගන්නා මිනිසෙක් රත්නපුර දුෂණ මර්ධන පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුඩු සඟවන මේ ක්‍රමය හඳුන්වනුයේ ‘බංකරය’ නමිනි.
කුඩු එළියට ගැනීම හඳුන්වනුයේ ‘බංකරයෙන් බෑම’ යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කන්ටෙනේර් ගනන් ගේන්නෙත් මේ ක්‍රමයටද ? (නදී)
ඒවා ගැහුවම දෙපාරක් වදිනවා ඇති !!! (ස)
විඳින දුකක්. (ස)
ඕකට මූඩියක් තියෙන බටයක් සවි කර ගත්තා නම් වඩාත් පහසුයි. (ස)
මිනිපුරය කුඩ්ඩන්ගේ රජ දහනක්ද? (ස)
කලියුග කාලේ ස්ත්‍රී - පුරුෂ බේදයක් නැතුව බහිශ්‍රාවීය ඉන්ද්‍රිය පද්ධතියත් මුදල් උපයන ඉන්ද්‍රිය පද්ධතියක් වෙලා. (නි)
වරෙක රන් ගබඩාවක්ද, තවත් වරෙක මැණික් පතලක්ද වූ බංකරය දැන් කුඩු ගබඩාවකි. (නි)
මේ ඔක්කොම වෙන්නේ පෙරදිග ධාන්යාගාරයේ (දී)
චික් විතරක්. ඕවා බොන අයට දෙයියන්ගේම පිහිටයි. (ස)
මේ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු. ඕක තමා ආශ්චර්ය කියන්නේ. (ස)
කුඩු ගහන මිනිහට බංකර් එකක් හරහා නෙවෙයි, බංකර දහයක් හරහා ආවත් කමක් නැහැ බඩු ලැබෙනවා නම්.(නදී)
අධෝ මාර්ගය ප්‍රසිද්ධියේම ආදායම් මාර්ගය වෙන තැනට ලාංකිකයෝ වැටුණා එහෙනම්. (ස)
නීලා, ලාංකික සමහරුන්ට අධෝ මාර්ගය ආදායම් මාර්ගයක් වුන, මේ වසංගතය ලංකාවට එන්නත් හුඟක් ඉස්සර ඉඳන්. (ස)
බංකරේ බඩු වල ගුණාත්මක බව 100% වඩා ඉහළ ඇත්තේ මොකද දන්නවද? ජීව වායුත් එකතු වෙනවනේ. (ස)