IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


’’බේකරි නිෂ්පාදන මිල ඉහළ යන්නේ නෑ’’

(යොහාන් භාසුර)

විදුලිය ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට අද (12) පැවසීය.

එම ඉහළ ගිය විදුලි ගාස්තුව නිෂ්පාදන පිරිවැයට එකතු වුවද මේ අවස්ථාවේදී එයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ අදහස් නොමැති බවත් එවැනි මිල ඉහළ දැමීමක් නොකරන ලෙස බේකරි හිමිකරුවන්තෙගන් ඉල්ලා සිටින බවත් ජයවර්ධන මහතා කීය.

පාරිභෝගික ජනතාව පවසන්නේ බේකරි නිෂ්පාදකයන් හොර රහහසේ ජනතාවට නොදැනෙන සේ මෙවැනි අවස්ථාවල සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බවත් පාන් මිල ඉහළ දැමුවහොත් මිල ඉහළ දැමුවේ යැයි හෙළවන නිසා පාන් මිල දැනට පවතින මිලේම තබා ගන්නා බවත්ය. 



අදහස් (2)

’’බේකරි නිෂ්පාදන මිල ඉහළ යන්නේ නෑ’’

Nihal Dharmatileke Thursday, 12 June 2025 06:47 PM

පහල ගියාද ?ජනතාව රවට්ටන්න එපා

:       0       0

සෙනෙවිරත්න Friday, 13 June 2025 06:35 AM

20% කින් අඩු කර වෙලාවෙ කීයකින් අඩු කලාද , එහෙම ගනන් බලල කීයක්හරි වැඩි කරගන්න. නිකන් පාඩු ගන්න එපා, පිටි මිල ගෑස් මිල තෙල් මිල අඩුවෙන හැම වාරයක් පාසාම අඩුකරල අඩු කරල සෑහෙන්න අමාරු ඇති.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 352 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site