ඇසිඩ් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබු බකමුණ පොල්අතුවාඩියේ කතක හා ඇගේ බාල සොහොයුරා බකමුණ රෝහලෙන් පොළොන්නරුව රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

ඇසිඩ් ගැසී යැයි කියන කාන්තාවගේ සැමියා  සෙවීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.