ලංකා බැංකු සේවක සංගමයේ මධ්‍යම කාරක සභා රැුස්වීමට එරෙහිව වාරණය දෙසැම්බර් පළමුවැනිදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු රංජිත් වතුපොල මහතා නියෝග කෙළේය. ගාලූ නගර සභා කී‍්‍රඩාංගනයේදී මේ රැුස්වීම නොපවත්වන ලෙස ඉල්ලමින් මධ්‍යම කාරක සභාවේ 81 දෙනෙක් මේ වාරණය පැතූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd