තම දියණියට වූ කරදරයක් ගැන පොලිසිය නිසි විමර්ශන නොකළ බව කියමින් පිටකොටුවේ බෝ ගසක් උඩට නැගි දැරනියගල වැසියකු (47) අත්අඩංගුවට ගෙන අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හළ බව පොලිසිය කියයි.

ඔහු පැය කිහිපයක් ගසට නැග සිටි බව පොලිසිය සඳහන් කරයි.