(අංජුල මහික වීරරත්න)

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.

රටේ ඉන්ධන සංචිත ප්‍රදේශම් කර ගැනීම සඳහා අද(15)සිට  "කිව් ආර්" කේතය හඳුන්වා දීමට රජය තීරණය කළේය. ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ සඳහා දිනකට ඉන්ධන ලීටර් හැටක් ලබාදීමට නියමිතය.