
(ඉන්දිකා රමනායක )
පුල්මුඩේ. 13 කණුව ප්‍රදේශයේ මාර්ගය අයිනේ දමා ගොස් තිබූ මෙරට පුද්ගලයන් හත් දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත්‍ර හතක් පුල්මුඩේ පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙම බලපත්‍ර සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (12) පස්වරුවේ මේවා සොයා ගත බව පොලිසිය කියයි.
මෙම විදේශ ගමන් බලපත්‍ර කිසිවකු විසින් මෙම ස්ථානයේ දමා ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.මෙම විදේශ ගමන් බලපත්‍ර මෙම ස්ථානයේ දමා ගියේ කවුද යන්න හෙළිකර ගැනීම සඳහා පුල්මුඩේ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
2025 නොවැම්බර් මස 04
691
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාස්පෝට් 7ක් පුල්මුඩේ පාරක් අයිනේ