(ජේ. ඒ. එල්. ජයසිංහ)
අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති හයක් සන්තකයේ තබාගෙන සිටි නුගවෙල ප්‍රදේශයේ විදුහලක 16 හැවිරිදි පාසල් සිසුවෙක් අලදෙනිය පොලිසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම සිසුවා විදුහලේ තම සගයන්ට මෙම මත්පෙති ලබාදෙන බවට ලද තොරතුරක් මත සැකකාර සිසුවා පරික්ෂාකිරීමේ දී මෙම මත්පෙති සමග සිසුවා පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.
වැරැල්ලගම පදිංචි සැකකරු ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අලදෙනිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd