(යොහාන් භාසුර)
ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමුව ද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.
වර්තමාන තත්වය යටතේ වෑන් ගාස්තු ඉහළ දැමුවහොත් දැනට සිටින දරුවන් ද අඩු වන බව කී මල්ශ්‍රී ද සිල්වා මහතා විදුලි සහ ජල බිල් දරාගත නොහැකි මව්පියන්ට තවත් බර පැටවීමට නොහැකි බව ද සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පාසල් දරුවන්ගේ වෑන් ගාස්තු ගැන දැනුම් දීමක්
රුවන් Tuesday, 01 July 2025 04:00 PM
යුරෝපයේ වගේ රජයෙන් පාසල් බස් දැම්මා නම් ඉවරයි. අනික පාසල් අවට තදබදයත් නෑ. උදාහරණයක් විදියට කොළඹ දවල්ට, උදේට යන්න බෑ. ගෙදර ළමයි 3ට වාහන 3ක් එනවා ළමයාව බස්සන්න...