IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි

(මහින්ද නිශ්ශංක)

පකිස්තානයෙන් යළි ලොකු ලූනු ආනයනය කිරීමට පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් පියවර ගෙන ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙදුන්ගේ සංගමය පවසයි.

පකිස්තානය නැවත ලොකු ලූනු අපනයනය කිරීම ආරම්භ කිරීමත් සමග පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් මේ වනවිටත් රටට අවශ්‍ය ලූනු තොග ඇණවුම් කර ඇතැයි සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඒ අනුව ඇණවුම් කළ ලොකු ලූනු තොග ඉදිරි සති දෙක තුළදී මෙරටට ලැබුණු පසු කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් හතළිහක් පනහක් පමණ සිටින බව ද ඔවුන් සියලු දෙනා ලූනු ඇණවුම් කර තිබෙන බව ද ඔහු කීවේය.

මේ අතර පිටකොටුව තොග වෙළෙදපොළේ චීන ලොකු ලූනු මිල අඩු වී ඇති අතර එම ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් බව ද ආනයනකරුවෝ පවසති.

 



අදහස් (0)

පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝම්බ බියකින් ජායිපූර් පාසල් 35ක් වැසෙයි
2024 මැයි මස 13 84 0

මීට වසර 16කට පෙර ජායිපූර් නගරය කම්පාවට පත් කළ බෝම්බ ප්‍රහාරමාලාවේ සංවත්සරය යෙදී තිබූ අද (13) දින විද්‍යුත් තැපෑල මගින් නගරයේ පාසල් 35 කට බෝම්බ අනතුරු ඇඟවීමක


අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කරන බව කීම ගොනාට ඇන්දීමක්
2024 මැයි මස 13 235 0

ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල


කෝටි ගණන් බදු පොලු තැබූ තෝරු මෝරු 4479ක්
2024 මැයි මස 13 334 0

විවිධසමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයන් 4479ක් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී යන්නේ යැයි පේරා


විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක්
2024 මැයි මස 13 1875 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවය


අධිකරණය ජෙරොම් ගැන වාර්තාවක් නීතිපතිගෙන් ඉල්ලයි
2024 මැයි මස 13 216 0

බුදු දහම ඇතුළු ආගම් වලට අපහාසවන අන්දමින් ප්‍රකාශ සිදු කරන ලදැයි චෝදනා ලැබ සිටින දේව ගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශන ප්


විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අවුල ලිහයි
2024 මැයි මස 13 898 1

අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට විෂය නිර්දේශයෙන් ඉවත් කෙරුණු කොටස් ඇතුළත් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව අධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 659 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2175 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1876 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site