ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන ප්‍රගීත් සම්පත් කරුණාතිලක 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ - ඒක පුද්ගල කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ හොඳම පරිසර මාධ්‍යවේදීයා සඳහා වන රන් සම්මානය ඩේලි මිරර් පුවත්පතේ ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා මෙසේ රන් සම්මානය හිමි කර ගත්තේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ප්‍රගීත් රනින් පුද ලබයි