දැනට කල් ඉකුත් වී ඇති සියලු පළාත් පාලන ආයතනවල ඡන්දය පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය ගොනු කළ පෙත්සම ජනවාරි 30 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.
පෙත්සම ගැන විරෝධතා ඇත්නම් සති හතරක් ඇතුළත ගොනු කරන ලෙස වගඋත්තරකරුවනට නියම කැරිණි.
පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා, මැතිවරණ කොමිසම සහ සීමා නිර්ණය කොමිසම මෙගි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
ප්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ පෙත්සම කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd