
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායු ගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව වයඹ සහ උතුරු - මැද පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd