IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පළමුවරට මුහුදු ගිය ධීවරයා මරුට

(ඩි.ජී.සුගතපාල)

හික්කඩුව ධීවර වරායෙන් ඉකුත් (09)වන දින මුහුදු ගිය බහුදින යාත්‍රාවක  ධීවරයෙකු මුහුදේ දී මියගොස් ඇති අතර ඔහුගේ මළ සිරුර අද(13)වැනි දින හික්කඩුව ධීවර වරාය වෙත ගෙන එනු ලැබීය. 

මෙසේ මියගොස් ඇත්තේ දොඩන්ගොඩ ගිණිමැල්ලගහ පදිංචි දිනිඳ ඉරංග ජයවරධන නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ප්‍රථම වතාවට ධීවර රැකියාව සඳහා මෙම යාත්‍රාවෙන් ගොස් ඇති බවත් ඔහු ඈත මුහුදේ දී මුහුදට පැන ඇති බවත් පසුව අනෙක් ධීවරයින් විසින් ඔහු යාත්‍රාවට ගෙන ගැටගසා තිිබී ඇති බවත් පසුව ලේ වමනය කර මියගොස් ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මළ සිරුර හික්කඩුව පොලිසිය විසින් කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇති අතර හෙට පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.හික්කඩුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

 



අදහස් (2)

පළමුවරට මුහුදු ගිය ධීවරයා මරුට

බකල ජයා Wednesday, 13 November 2024 08:51 PM

නවක වදය සිදුවීමක්ද? මේ වගේම සිද්ධි කලිනුත් වාර්තා වෙලා තියෙනවා. දැන් බලයේ ඉන්න අය නවක වදවලට නම් ආධුනිකයි.

:       10       17

Devi Thursday, 14 November 2024 09:13 AM

මුහුදු යන නවකයින්ට දෙතිස් වධයටත් වඩා වැඩි වධහිංසා විදීමට සිදුවනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site