
(යොහාන් භාසුර)
මෙම වසරේ පළමු මාස අට තුළ ශ්‍රී ලාංකකියන් ලක්‍ෂ 2 කට අධික සංඛ්‍යාවක් විදේශගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශය පැවසීය.
මෙම වසරේ ද ලක්‍ෂ 3 කට අධික සංඛ්‍යාවක් රැකියා සඳහා විදේශගත වනු ඇති බවට විශ්වාස කරන බවත් පසුගිය වසරේ 311,000 කට අදික සංඛ්‍යාවක් විදේශගත වූ බවත් එම කාර්යංශය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් බලු දේශද්‍රෝහී දේශපාලකයින් රට විනාශ කරපු හින්දයි අද රටේ තරුණයින් වෙන රටවල් වලට ගිහින් දුක් මහන්සි වෙන්නේ . රට ගියපු උදවිය දන්නවා ඒ වේදනාව සහා දුක . රට මේ තත්වයට පත් කරපු වල් බලු දේශද්‍රෝහී දේශපාලකයින්ට ශාප වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
මෙරට තරුණ තරුණියන්ට රැකියා මේ රටේදීම නිර්මාණය කිරීමට විදෙස් ආයෝජන ආකර්ශනය කරගන්න...
රට මේ තත්වයට පත්කරපු නන්දසේන සහ මේ පොහොට්ටුවේ සෙට් එකටනම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ .රට කෑව කාලකන්නින්
නිවාඩු ඇවිත් ආපසු යන අයවත් අලුතින් රට ගියා කියලා ගණන් හදලාද කොහේද?