අනිල් කපූර්ගේ පුත්, සෝනම් කපූර්ගේ බාල සොහොයුරා වූ හර්ෂ්වින්දන් කපූර් රඟපෑ ‘Mirzya’ චිත්‍රපටය අසාර්ථක වුණා. හර්ෂ්වින්දන් රඟපෑ පළමු චිත්‍රපටය මෙය වීම විශේෂත්වයක්. රාකේෂ් ඕම් ප්‍රකාශ් මෙහෙරා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය වෙනස්ම ආරේ කතා පුවතක් රැගත් චිත්‍රපටයක්.
කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය මෙසේ අසාර්ථක වීමට හේතුව නිශ්චිතව එහි ප්‍රචාරක කටයුතු සිදු නොකළ බැවින් සඳහන්. නමුත්, විචාරක මතවලට අනුව මෙම චිත්‍රපටයේ හර්ෂ්වින්දන් රඟපෑ මුනිෂ් හා ආදිල් කියන ද්විත්ව චරිත සඳහා ඉතා හොඳ සාධාරණයක් ඉටු කර තිබෙන බවයි. මේ නිසාම මේ වනවිටද ඔහුට චිත්‍රපට කිහිපයක් සඳහා එක්වීමට ආරාධනා ලැබි තිබෙන අතර, ඉන් වික්‍රමෝදිත්‍ය මොට්වානිගේ ‘භවේෂ් ජෝෂි’ කියන චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd