පාර්ලිමේන්තු පාරට පෙළපාළියකින් පැමිණි රැකියා විරහිත උපාධිධාරී සංගමය එහි නතරවූ අතර ඔවුන්ගේ නියෝජිතයන් හය දෙනකුට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට අවසර ලැබිණි.
ඔවුන්ට පොල්දූව පාලමින් ඉදිරියට යාමට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd