පොළොන්නරුව දිස්ති‍්‍රකයේ වොලිබෝල් කී‍්‍රඩාව නැංවීමේ අරමුණෙන් එහි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට වොලිබෝල් කී‍්‍රඩා උපකරණ තොගයක් පසුගියදා බෙදා දෙන ලදි.
මෙම කී‍්‍රඩා උපකරණ බෙදා දීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද සෙනරත් බණ්ඩාර මහතා විසින් පොළොන්නරුව දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට වොලිබෝල් තොගයක් පිරිනමන ලද අවස්ථාව.
වොලිබෝල් සම්මේලනයේ සභාපති, ඇමති ඩිලාන් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ඩයලොග් ආසියාටා ආයතනයේ සහයෝගයෙන් දියත් කෙරුණු ජාතික වැඩ සටහන යටතේ මෙම වොලිබෝල් උපකරණ ප‍්‍රදානය කෙරෙන බව මහින්ද බණ්ඩාර මහතා ”ලංකාදීප” යට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd