
(මහින්ද නිශ්ශංක)
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) පරීක්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.
සහල් මෝල්වලින් දිනපතා නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් ප්‍රමාණය, දැනට පවතින සහල් තොග ප්‍රමාණය , සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමටද මෙහිදි සිදු කරන බව ද අධිකාරිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සහල් මෝල් පරීක්ෂාවට ලක් කිරීම සිදුකෙරේ. ඊයේ ජනපති හා සහල් මෝල් හිමියන් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
614
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොළොන්නරුවේ සහල් මෝල් පාරිභෝගික අධිකාරියේ පරීක්ෂාවට
හසක Sunday, 08 December 2024 09:31 AM
රජයෙන් සහනදීලා, උපදෙස් හා නිලධාරී ශ්‍රමය දීලා මේ ඔක්කෝම කරන්නේ මෝල්කාරයෝ කීපදෙනෙකුට අනවශ්‍ය විදිහට ලාබ ලබන්න නෙවේ කියලා මිනිස්සුන්ට දැන් දැන් තේරෙන්න පටන් අරගෙන වගේ...
ජනක Sunday, 08 December 2024 09:58 AM
මේවා බොරු ෂෝ වැඩ, සුපුරුදු පරිදි ඔය වැටලීම් ජවනිකා වලින් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ.. සමහර විට මෝල් කාරයින්ට කලින් කියලයි යනවා ඇත්තේ...!
Kazi Shajahan Sunday, 08 December 2024 10:05 AM
අධිකාරියේ ඉන්නේ බබාලා... ඕක ජනාධිපති කියනකන්ම ඉන්නවා ඕවා කරන්න. සහල් ප්‍රමාණය විතරක් නෙවෙයි. බිල්කරන විදිහත් බලන්න. මොකද මෙයාලා බිල් කරන්නේ හොර ගණන් දාලා.
අමා Sunday, 08 December 2024 12:21 PM
මෝල් ටික හඳුන්ට අනුව හබක් ගාලා හිටියොත් තමයි.
ජිල්බු Sunday, 08 December 2024 01:45 PM
සද්දේ තමයි අවුල්, මෝල හිටියාටනං කමක් නෑ...!
Nandalal de Silva - France Sunday, 08 December 2024 06:05 PM
සහල් අධිකාරියේ නිලධාරීන් සිය රාජකාරි නියම අන්දමින් කරනවා නම් ජනාධිපති වරයාට හාල් කිරන්න යන්න අවශ්‍ය වෙන්නේ නෑ... පොත් පත්, ලියකියවිලි ආදිය හොරට හදන්න ඔය ලොකු ලොකු හාල් මෝල්ලු දන්නේ නෑ කියලා රජය දන්නේ නැහැ වගෙයි...!!!
karolis Sunday, 08 December 2024 07:48 PM
බැරි නම් අවුරුදු එකහමාරෙන් යනවා කිව්වා නේද? පහුගිය මාස තුනේ නම් දැක්කේ බැරිකම තමයි. තව මාස 15ක් තියෙනවා.
ජිල්බු Monday, 09 December 2024 01:42 AM
රටේ ඉතුරු ටිකත් කන්න හිටපු බඩජාරියෝ ටික ආයෙත් ගේනකං මට නින්ද යන්නෑ, නෝනෙ.