පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නාමල්ගම සහ පුල්ලෙයාර්අඩි ප්‍රදේශය අඩි දෙකක් පමණ ජලයෙන් යටවීම නිසා 27 වැනිදා සවස සැහැල්ලු වාහන ගමනාගමනයට බාධා ඇතිවූ බව වැලිකන්ද පොලිසිය කියයි.
වැලිකන්ද සියඹලාගස්වැව වාන් දැමීම හා මාදුරු ඔය, කුඩා ඔය පිටාර ගැලීමත් මේ තත්ත්වයට හේතු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස තිබුණත් කරදරේ, නැතිවුණත් කරදරේ..... (නි)
අහස මෙන් ලත් චෝදනා... පොළොව මෙන් දුක් උහුලනා...(හේ)
ඇති යාන්තන් මේ සැරේ ගල්ලෑල්ල යට වෙලා නැහැ (බ)
ස්වභාව ධර්මයට එරෙහිව මිනිසා ගන්නා බොහෝ පියවර අසාර්ථක බව දක්වන නිදසුනක්. (නි)
ඉක්මණින් මේ කරදර පහව යන්න කියා පතනවා (නි)