(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා ඡන්දය සදහා සූදානම් වන්නැයි ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා එලෙස දැනුම්දී ඇත්තේ අද රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදීය.
(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා ඡන්දය සදහා සූදානම් වන්නැයි ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා එලෙස දැනුම්දී ඇත්තේ අද රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මුහුදට තව කිලෝමීටර 80,000 ටත් වඩා තියෙනවා එත් කමක් නැහැ එහෙනම් අපි දියරෙද්ද ඇදගන්නද ???
වට උඩ ඉඳගෙන ඉන්න අය ඊට කලින් කොයි පැත්තට වැටෙයිද?
අරුන්දික වන්නන්ට දේශපාලන වශයෙන් අනාගතයක් නැත. එම නිසා මොවුන්ව පක්ෂයෙන් ඉවත්කර පක්ෂය පිරිසිදු කිරීමට උත්සහ ගන්න. මොවුන්ට නියෝජිත බලයක් නැති සමාජය පිළිකුල් කර ඉවත්කල පිලිසක් අයත්වේ. ඔවුන්ට නිදහසේ යන්න කීමෙන් ප්‍රතිපල වැඩි කර ගත හැක.
ජනාදිපති තුමනි , අඩුම තරමේ වත් උසස්පෙළ විෂයන් 3ක් වත් සමත් අය ඉදිරිපත් කරන්න. විභාග සහතිකය ග්‍රාමසේවක නිලධාරිවරයා ලවා අත්සන් කොට අධ්‍යාපන සහතිකයේ කොපියත් සමග චන්දයට ඉදිරිපත් කරන අයදුම් පත් සමග ඉදරිපත් කරන්න. නැතිනම් ඉදිරියට වන විනාශය වැලැක් විය නොහැක . මෙසේ නොකළහොත් මර්වින් සිල්ව වගේ සිරිත් විරිත් නොදන්නා පිරිසක් සමග වැඩ කරන්න වෙන්නේ . ඉන්දියාවේ සහ පකිස්ථානයේ නුගතුන් සහ සතුන් මෙන් හැසිරෙන මිනිසුන් මහජන නියෝජිතයන් වෙන්නේ නැහැ
ඇත්තෙන්ම ජනතාව බලන් ඉන්නේ නැවතත් ඔබතුමාලට රැව ටෙන්න.
යු එන් පී එකත් එක්ක දීගකමින් මේ මැතිවරණ වලට ආවොත් දිවි නසා ගන්නත් සුදානමින් ඉන්න!
සූදානම් උනාට හිතන්නේ ඔය ගොල්ලන්ට ඡන්දෙ දෙයි කියල ද ? unp එකට දෙන්නෙත් නැහැ .
අරුන්දික දෙපැත්ත කාපු වග වයඹ ජනතාව දන්නවනේ. ජනාදිපතිතුමනි ඔහුව පක්ෂයෙන් එලවා දැමිය යුතුයි.
අනේ ජනාධිපති තුමනි, අගමැති තුමනි/ පක්ෂ නායකයනි , මෙපාරවත් චන්දේට සමාජ දුශිතයන්ගෙන් හා ඔවුන්ගේ හෙන්චියලාගෙන් නැතුව ශිෂ්ට සමාජය අගයන අපේක්ෂකයෝ ඉදිරිපත් කරන්න. දැන්වත් ඔබලාගේ මහලු දිවිය ඉරුවරුදාවෙන්හි තොරව නිවන් දකින්න /ස්වර්ගස්තයට යන්න/ දෙවියන් ලඟට යන්න/හෝ යන ලෝකයකට යන්න. අපේ දුදරුවන්ට අනාගතයක් ඉතුරු කරන්න.
දිනයක් නේ නැත්තේ
තවත් හොරු ටිකක් රජ කරවන්න සූදානම් වෙයල්ලා.
මේ ආත්මෙද, ලබන ආත්මෙද ???
හා දෙන්නම් ..ජම්බූ ..!
ගරු ජනාධිපතිතුමනි, වැදගත් යම්කිසි විනයක්, අධ්‍යාපනයක් මුදලක් අතේ ඇති පුද්ගලයන්ට නායකත්වය දෙන්න. පරණ හොරුන් සමඟ අලුත් හොරු සම්බන්ධකර ගන්න එපා.අලුත් රුකියා ලබා දෙන්න.