වයඹ මධ්‍යම හා උතුරු පළාත් සභා තුනේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පළපුරුදු විදේශිය නිරික්ෂකයින් දස දෙනකු මෙරටට පැමිණිමට නියමිත බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා ජනතා ක්‍රියාකාරිත්වයේ (පැෆරල් සංවිධානයේ )විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරචි මහතා පැවසිය.
තායිලන්තය,බංගලාදේශය ,පිලිපීනය,නේපාලය සහ ඉන්දුනීසීයාව යන ආසියාතික කළාපයේ රටවලින් එම නිරීක්ෂකයින් 10 දෙනා තෝරාගෙන ඇති බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පිරිහීම පෙන්නන තවත් දෙයක් තමා මේ. බොහොම ඉස්සර අපි චන්ද තිබුව කවුරුවත් නිරීක්ෂණ කලේ නැහැ. දැන් අපට ඒකවත් කර ගන්න බැහැ මොකද අපි හොර කරනවා. අපේ දේශපාලකයන්ගේ පිරිහීම තමා මේ. (අ)
ස්වාසිලන්තයෙන්,සෝමාලියාවෙන්,ඉතියෝපියාවෙන්,උගන්ඩාවෙන් එහෙමත් ගෙන්වන්නනේ තිබුනේ. (දී)
මොහොමඩ් එහෙම කියන්න එපා ,අපි එච්චර නරක නැහැ. පාකිස්තාන් , ඊජිප්තුව , සිරියාව , ඉන්දුනීසියාව , සෞදි අරාබිය වගේ රටවල් එක්ක බැලුවහම අපි ගොඩක් හොදයි. අරාබියේ නිකමටවත් ජන්දයක් තියෙනවද? ඔක්කොම සල්ලි පාලකයන්ට යන්නේ. එක පවුලකට. (නි)
මැතිවරනයක් පවත්වන විට ලාංකිකයන් හැසිරෙන්නේ වන සතුන් ලෙසය.තම සහෝදරයා,හිතවතා පවා මේ අවස්ථාවේ විනාස කර දමා බලයට එන්න තමා බලන්නේ.සංකර සිරිත් තිබෙනවා කියා දෝෂාරෝපණ ලබන බටහිර රටවල මැතිවරනයකදී මෙවෙනි කෘර කම් දකින්නවත් අහන්නවත් ලේබෙන්නේ නැහැ ........ඔවුන් මැතිවරනයකදී හැසිරෙන සාම කාමී විලාසයත් ....මහත් අභිමානයක් හා උසස් ගති වලින් හෙබි කියමින් බටහිරට ඇඟිල්ල දික් කරමින් මැතිවරනයෙදී කෘර ලෙස හෙසිරෙන්නේ මන්ද කියා කව්රුන් හෝ කියනවද? (අ)
තිලක් ඇයි අමෙරිකාවෙන් ,එංගලන්තෙන් , සුද්දෙක් අවෙනැත්නම් ඔයාට හරි නැ වගේද? ඇමෙරිකාවේ ජන්දේ නෙමේ සාමාන්‍ය වැසියෙක්ට නිදහසේ කතා කරන්නවත් බැහැ. හැම දුරකථන සංවාදයක්ම ඇමෙරිකන් රජයෙන් අහගෙන ඉන්නේ. වැරදි මොනවහරි කියා උනොත් ඉතින් දෙය්යන්ගේ පිහිට තමා. ඒ නිසා ඔය සුද්දව කරපිටින් බස්සන්න. ඔච්චර කල් කරෙතියාගෙන හිටිය දැන් මැදයි. (අ)
මොන නිරීක්ෂකයා රටින් ආවත් වියයුත්ත වෙනවාමයි (නි)