දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න පසුගිය සැප්තැම්බර් 1-2 දිනයන් හි 077-3679348 දුරකතනයෙන් ගත් ඇමැතුම්වල විස්තර මාතර පොලිසියට සපයන්නැයි මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේෂ් රණතුංග මහතා ඩයලොග් සමාගමට නියෝග කෙළේය. ඔහුගේ ගෙදර වූ සොරකමක් ලංකාදීප පත‍්‍රයේ පළ කළ හොත් මරා දමන බවට තර්ජනය කළැයි මාතර ලංකාදීප වාර්තාකරු ක‍්‍රිෂාන් ජීවක ජයරුක්ගේ පැමිණිල්ලක් අනුව පොලිසිය අධිකරණයෙන් එම විස්තර ඉල්ලා සිටියේය. විභාගය 2012 මැයි හත්වැනි දාට කල් තැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd