මාතර ලංකාදීප වාර්තාකරු ක‍්‍රිෂාන් ජීවක ජයරුක්ට මරණීය තර්ජන කළ බව කියන දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න මහතා මාතර පොලිසියට කටඋත්තරයක් දි ඇතැයි දැනගන්නට ඇත. ඔහු පොලිසි ආයේ දෙසතියකට පසුවය. ඔහු මාධ්‍යවේදියාට තර්ජනය කළැයි කී දවසේ ඔහුගේ දුරකතනයේ සවිස්තර වාර්තාවක් පොලිසියට සපයන ලෙස මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය ඩයලොග් සමාගමට මීට කලින් නියෝග කෙළේය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd