(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතන සඳහාවූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත්කරනු ලැබීය.
එම පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කරනු ලැබ ඇත.
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් යන මහත්ම මහත්මීන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව ඡන්දවලට බියෙන් පළාත් පාලන මැතිවරණය හැකිතාක් කල්දමා ගැනීමේ සම්‍යප්‍රයෝගයක් වශයෙන් සීමා නිර්නයකිරීමේ කමිටුවක් පත්කරයි.
මෙයත් රෙදි නැතිව දුවන දවස බොහොම ළඟයි...!
මරලතෝනිනිස්ගේ වැඩේම කමිටු පිහිටුවලා ගොට්ටොයි මැට්ටොයි ඇතුළට දානගන්න එක.