IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පළාත් පාලන නාම යෝජනා ගැන නීතිපති උපදෙස් පතයි

(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇතැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංහයේ නීති අංශය සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බවත් නාමයෝජනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා කීය.

නීතිපති උපදෙස් ලැබුණු පසු පළාත් පාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට දැනුම් දෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන්නැයි ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගෙන් ද ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

පළාත් පාලන නාම යෝජනා ගැන නීතිපති උපදෙස් පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 561 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 297 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site