(යොහාන් භාසුර)
පළාත් පාලන ආයතනවල සේවක පුරප්පාඩු 12,000 ක් පමණ පවතින බවත් එම ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් මේ වන විට සේවකයින් 10,000 ක් පමණ සේවය කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
එම අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමේ සේවකයන් කඩිනමින් ස්ථිර සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම ආයතනවලින් සේවකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ගොන් වැඩ කරන්න ඇමති කෙනෙක්, නිකන් පඩි දෙන්න ජොබ් පර්මනන්ට් කරන්න යනව
පළාත් පාලන ආයතන සදහා සේවකයින් ගැනීමට වඩා කොන්ත්‍රාත් ක්‍රමයට කටයුතු කළොත් රජයට විශාල මුදලක් ඉතිරි වෙනවා... වැඩත් ක්‍රමවත්ව කරන්න පුළුවන්... නැත්නම් ඉතින් නාස්තිය දූෂණය උතුරා යනවා...!
ඔය තියෙන්නේ රට විනාස උනු විදිය සරලවම. දේශපාලන පත්වීම් නෙමේද මේකා කරන්න හදන්නේ ?