(සුජිත් හේවාජුලිගේ)
මේ මොහොතේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය.
තිබූ නීතිය අහෝසි කිරීමෙන් ඒ වෙනුවට සකස් කරමින් පැවතුණ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නතර වී ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේය
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට වන බැවින්, ව්‍යවස්ථාදායකය වහාම ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව ඇතැයිද
ඔහු පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
908
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පළාත් ඡන්දය තියන්න රටේ නීතියක් නෑ
ජිල්බු Monday, 13 October 2025 01:25 PM
මම තුන් පාරක් හයියෙන් "පලාත් සභා කියල කිව්ව" මුකුත් උනේ නෑ. නීතියක් නෑ වගේ තමයි පේන්නේ.
පන්සිළු Monday, 13 October 2025 01:40 PM
ඒක රටට අනවශ්‍ය බරක් විතරනෙ. එහෙමම නැති කරලා දැම්මම ඉවරයි
Perakum Liyanagama Monday, 13 October 2025 01:54 PM
අපට නම් ඔය සුදු අලිය එපා එපාමයි. අපේ බදු මුලින් රජ සැප විඳින්න බලා ඉන්න දේශපාලුවන්ට තමයි දුක.
Gihan Monday, 13 October 2025 02:09 PM
හා හා ඇයි බය වෙලා වගේ... උතුරු නැගෙනහිර විතරක් තියෙයිද දන්නේ නැ
සඳමාලි Monday, 13 October 2025 02:35 PM
ඔබතුමාත් ආණ්ඩුවටම ගැලපෙනවා. ඔහොම යමු කොමසාරිස් ජනරාල් තුමා.
කොමසාරිස් ජනරාල් Monday, 13 October 2025 04:08 PM
ඇත්තටම මාව ගැළපෙන්නේ ඔයාට සඳමාලි...
සිරිදාස Monday, 13 October 2025 04:42 PM
අනේ චන්ද නම් එපා, දැන් 3 ක් තිවිව නේ , ඔහොම යන්