IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පළාත් ඡන්දය කල් යන හැටි හිටපු මැකෝ කියයි

(එම්.සුසිල් පියන්ත)

පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වනු ඇති බවත් එ මහින්ද දේශපිය මහතා කියයි.

පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව බිහිවීමේ ප්‍රධාන කාර්ය රටේ පවතින තත්ත්වයත් එක්ක වියදම් අඩු කිරීමට අටදහසක්වූ සභික සංඛ්‍යාව 4000-5000 අතර ගණනකට අඩු කිරීමයි.

මේ කමිටුව පිහිටුවීමෙන් කිසිසේත්ම පළාත් පාලන ඡන්දය කල් දැමීමට සිදුවෙන්නේ නැහැ.එම ඡන්දය නියමිත කාලයේ තියන්න පුළුවන්.ඒකට මේ කමිටුවෙන් කිසිම බාධාවක් හෝ බලපෑමක් සිදුවන්නේ නැහැ.

ඡන්දය පැවැත්වීම හෝ කල් දැමීම සිදුකළ හැක්කේ රටේ පවතින නීතිරීති හා අනපනත් අනුවයි.

 



අදහස් (3)

පළාත් ඡන්දය කල් යන හැටි හිටපු මැකෝ කියයි

සුරංග Sunday, 06 November 2022 06:40 PM

එතුමා එහෙම කිව්වාට සමහරක් නායකයින් කියන්නේ සීමා නිර්ණය කිරීම නිසා කල්යනවා කියලා නේද? ඉතින් එහෙම නායකයින් රට කොහොම පාලනය කරයිද?

:       9       10

සිල්වා Monday, 07 November 2022 11:15 AM

ඔබතුමාගෙ මෙම කතාවෙන්ම පෙනීයන්නේ අනිවාර්යයෙන්ම පළාත් පාලන ඡන්දය කල් යනවා කියන එක. ඒ කියන්නේ ඔබතුමා ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති වීම නැවැත්වූවා වාගෙ.

:       0       1

Perera Monday, 07 November 2022 12:39 PM

රටේ නීතිය එකක් රාජපක්ෂලාගේ නීතිය වෙන එකක් බව මෙතුමාට අමතක වෙලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site