නිකවැරටිය කොට වෙහෙර අඹගස්වැව විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන්ට 2016 වසර සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබා දීමේ වැඩසටහනක් පැවැත්වීමට මිතුරෝ සිව් දෙනක් සැරසෙති.
එම විසුහලේ අඩු පහසුකම් මැද ශිෂ්‍යයෝ 42 දෙනෙක් උගනිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් වැඩක් (නි)
කොහොමද උදවු කරන්නේ? බැංකුවේ ගිණුම් අංකය කුමක්ද? (නි)
ඉතාම හොද වැඩක් ! (අ)
මාද උදව් කිරීමට කැමැත්තෙමි ..! (අ)
කරුණාකර බැංකු ගිණුම් අංකය පල කරන්න (අ)
ඊමේල් එකක් නැද්ද
ඉහත දැන්වීමේ විමසීම් කියලා දුරකථන අංක කිහිපයක් සඳහන් වෙනවා නේද? උදව් කිරීමට කැමති අයවලුන් එම අංකයන්ට කතාකර විස්තර දැනගන්න. (නි)
අනේ! ඔය ලොකු පොල්ගෙඩි අකුරෙන් ලියලා තියෙන්නේ විමසීම් කියලා. ඔය තියෙන අංක වලට හරි ලංකාදීපෙට හරි කතාකළා නම් හරිනේ. වැඩි විස්තර දැනගන්න (නි)
බැංකු ගිණුමක් තිබෙනො නම් පළකරන්න. අපි කොහොමද උදව් කරන්නේ? (නි)