නුවරඑළිය පොහොර අලෙවිසලක සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 50 යූරියා පොහොර මිටි 104 ක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
පොහොර මිල ඉහළ යන බවට ලද තොරතුරක් මත මෙම පොහොර සඟවා තබාගෙන ඇතැයි කියති.
පොහොර නිකුත් නොකරන බවට අදාළ අලෙවි නියෝජිතයාට විරුද්ධව ලද පැමිණිල්ලක් මත වැටලීම සිදුකර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයුතු ලාබ ලබාගැනීමට බඩු හංගන මොවුන්ගේ බලපත්‍රය වහාම අවලංගුකර දිය හැකි උපරිම දඬුවම දියයුතුයි (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)