IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොහොර සහනාධාරය දෙනතුරු හිටපු මන්ත්‍රී වහළය උඩ

 

(දයාරත්න ඇඹෝගම)

පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලමින් මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය සභාවේ එජාපයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි ආර්.අනුර බණ්ඩාර මහතා අමුඩයකින් සැරසි විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි බස් නැවතුම් පලේ වහලය මත නැගි අද (30)දින විරෝධතාවයක නිරතවිය.

පසුගියදා පැවති කන්න රැස්විමේදි පොහොර සහනාධාරය ලබාදෙන බවට පැවසිම නිසා ජනතාව වී වගාව ආරම්භ කළද මෙතෙක් පොරොන්දු පරිදි පොහොර සහනාධාරය ලැබි නොමැති බවත් අනුර බණ්ඩාර මහතා පැවසිය.

පොහොර සහනාධාරය ලබාදෙනතුරැ තමන් මෙම විරෝධතාවයේ නිරතවන බවද හෙතෙම පවසයි.

 



අදහස් (4)

පොහොර සහනාධාරය දෙනතුරු හිටපු මන්ත්‍රී වහළය උඩ

Kolitha Monday, 30 December 2024 03:36 PM

කෝ මේ දායක සභාව? හෝදමු... හෝදමු...

:       3       9

Janitha Monday, 30 December 2024 05:56 PM

ඒකට මොකද? රජ වුණේ ගොවි පුතෙක්නේ... පොඩ්ඩක් ඉවසලා ඉන්න.

:       1       3

Rata Perata Monday, 30 December 2024 06:12 PM

ඔන්න ඕකට ඔහොම වහලා උඩම ඉන්න අරින්න.

:       4       6

Lalla Tuesday, 31 December 2024 08:22 AM

නිවැරදිව පොහොර සහනාධාරය දුන්නේ මහින්ද රාජපක්ෂ. සෑම පොහොර වර්ගයකටම අදාළව. විවෘත වෙළඳ පොළේ අලෙවි කලා.එච්චර දෙන්න බැරිනම් රජයට දරන්න පුලුවන් සහනාධාරය අදාළව විවෘත වෙළඳ පොළට දාන්න. නියම ගොවීන් පොහොර භාවිත කරයි.දැනට පවතින ක්‍රමය කසිප්පු ගංජ ගහන්න මුදල් බෙදීමක්.... මුදලින් දෙන සහනාධාර සෑම විටම දූෂණයට හේතුවෙනවා. එය ප්‍රායෝගික සත්‍යයක්....

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site