යූරියා පොහොර මිටි 500ක් ප්‍රවාහනය කළ ලොරියක් දඹුල්ල පැල්වෙහෙර මහවැලි ඇළට පෙරැලී ඇතැයි පොලිසිය කියයි. ලොරියෙන් අඩක් ජලයේ ගිලි ඇති නිසා පොහොර දිය වී යනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.