ඕස්ට්‍රේලියා ආයෝජකයන්ට ලංකාව ගැන හිත වැටෙයි ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ ආයෝජකයින් සහ ව්‍යවසායකයින් රැසක් මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන කිරීමට එකඟතාව පළ කර ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි... 2 hours ago
Y මොහාන් · 1 hour ago ඔබ ඇත්තටම රටට ආදරේද ? පසුගිය විසි වසරක් පුර ලෝකයේ කිසිම රටක භාවිතා නොකරන තරම් විස සහිත බාල පොහොට ටොන් ලක්ෂ කීයක් මේ මහා පොලවට අපි එක කරන්න ඇත්ද? රුපියල් 350 ට ඔබට ලැබුන පොහොර ලෝකයේ කිසිම රටක් අනුමැතිය නොදෙන තරම් විස රසායන අඩංගු බව ඔබ දන්නවාද? (කෞ) Reply 0
Y දර්ෂණ · 1 hour ago කොහොමද යහපාලනයේ රගේ. ගොවියාගේ පොහොර ටිකටත් දුන්නානේ ගේම. හරිහමන් නායකයෙක් නැති එකේ විපාකේ තමයි. (ම) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වකුගඩු රෝගය හැදුනාට කමක් නැද්ද? (නි)
ඔබ ඇත්තටම රටට ආදරේද ? පසුගිය විසි වසරක් පුර ලෝකයේ කිසිම රටක භාවිතා නොකරන තරම් විස සහිත බාල පොහොට ටොන් ලක්ෂ කීයක් මේ මහා පොලවට අපි එක කරන්න ඇත්ද? රුපියල් 350 ට ඔබට ලැබුන පොහොර ලෝකයේ කිසිම රටක් අනුමැතිය නොදෙන තරම් විස රසායන අඩංගු බව ඔබ දන්නවාද? (කෞ)
කොහොමද යහපාලනයේ රගේ. ගොවියාගේ පොහොර ටිකටත් දුන්නානේ ගේම. හරිහමන් නායකයෙක් නැති එකේ විපාකේ තමයි. (ම)